Sunday, February 9, 2014
නැන්දා සහ පොඩි එකාගේ විත්ති
මේක ගන්දරයගේ යාළුවෙක් ගැන නිකම්ම නිකම් විස්තරයක් විතරයි. මේකේ හිනායන දෙයක්වත්, මුල මැද අග තියන කතාවක්, වත් එහෙම නැහැ. ඔන්න පටන් ගන්න කලින්ම කිව්වා, කියවලා ඉවරවෙලා මගෙන් අහන්න එපා, මොකක්ද බොල මේ කියලා එහෙම.
Saturday, February 1, 2014
ගැලපීම
උදේ
පාන්දරම ටීවී එක
දැම්ම ගමන්ම ඒකේ යනවා දේශාභිමානි ගීතයක් "උතුරු කොනින් එන්න" සිංදුව. ඕක
ඉතිං අපේ මහින්ද මහත්තයගේ තේමා ගීතය නෙව. වාඩිවෙලා ඕක බලාගෙන ඉන්නකොට මට මතක් උනා
පරණ කතන්දරයක්.
උදේ පාන්දරම ටීවී එක දැම්ම ගමන්ම ඒකේ යනවා දේශාභිමානි ගීතයක් "උතුරු කොනින් එන්න" සිංදුව. ඕක ඉතිං අපේ මහින්ද මහත්තයගේ තේමා ගීතය නෙව. වාඩිවෙලා ඕක බලාගෙන ඉන්නකොට මට මතක් උනා පරණ කතන්දරයක්.
Subscribe to:
Posts (Atom)
Design by FThemes | Blogger Theme by Best Blogger Templates Supported by by Premium Blog Templates - Best Blogger Templates