function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Thursday, July 17, 2014

ගන්දරයගේ ඊ පොත්

ඔන්න නිකම්ම ඉන්න එකේ ගන්දරයත් පොඩි වැඩක් කලා. ගන්දරයා ලියපු කතා ටිකක් අරගෙන ඊ පොත් දෙකක් හැදුවා. මේ වැඩේ  මුලින්ම පටන් ගත්තේ අපේ බස්සි නගා බස්සි ලියූ E-පොත් .  වැඩේ දැක්කම මටත් හිතුනා කරලා බලන්න. එහෙමනම් බාගෙන කියවලා බලලම හොඳ නරක කියන්නකො.

http://goo.gl/0l0m1r
http://goo.gl/bC7csb

20 comments:

  1. අලේ කල යුතු වැඩක් විතරක්නෙවෙයි..
    බදාගෙන උම්ම එකක් දෙන්න ඕන වැඩක්...
    පට්ට..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ තැන්ක් යූ... :D :D

      Delete
  2. එළ කිරි.. මට නං කිසිම අයිඩියා එකක් නැහැ බං ඕවා හදන විදියක් ගැන..

    ReplyDelete
    Replies
    1. අපොයි දේසකයෝ මෙව්වා මේ අහවල් වැඩේටත් වඩා ලේසි වැඩ. ටිකක් හැඩ වැඩ දාලා පීඩීඑෆ් කොරලා විතරයි :D

      Delete
  3. ශේහ්, ගන්දරයා එල වැඩකට ඇත ගහලා තියෙන්නේ... සුභ පැතුම්.

    ගන්දරයා ඔය වැඩේ කොරන්න කලින්ම ගන්දරයා වෙනුවෙන් මම ඔය වැඩේ කොලා මතකද? ගෑනුත් දැක්කා මේ වගේ ගැණු නොදැක්කා කතාව මේ ආකාරෙට (මෙච්චරම ලස්සනට නෙවෙයි හැබැයි ) පබ්ලිස් කොලේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත ගලයෝ ඔහොම එකක් මට හීනෙකින් වත් හිතෙන්න කලින් තමයි උඹ ඕක හදලා කරලා දැම්මේ. උඹේ ඔය ලියපු කතා සෙට් එකෙනුත් ඊ පොතක් හදලා දාමු කාලෙකින් කතාවක් නොලියපුත් එකේ. :D

      Delete
    2. ඔව්වා කරන්න ටිකක් වෙලා යනවනේ.

      Delete
  4. Replies
    1. තැන්ක් යූ... තැන්ක් යූ.... :D

      Delete
  5. මෙවුවා හොද වැඩ.. හැබැයි ඊ පොත් නෙමෙයි පොතක් මුද්‍රණයට හිතුවනම් තවත් අගෙයි..

    ReplyDelete
    Replies
    1. එහෙමත් අදහසක් තියනවා බං... ඒත් කෝ වැඩේ කොරගන්න විදියක් පේන්නේ නැහැ නෙව.

      Delete
  6. අහම්බෙන් උඹෙ කතා ටික කියවන්න සෙට් උනේ මේකෙන්. දුමියගෙන් පස්සෙ හිනා යන කතා ටිකක් කියෙව්වෙ බ්ලොග් වල. එළ මචෝ. මේ ටික මම බුකියෙ අරෙහෙ මෙහෙ ෂෙයාර් පාරකුත් දාන්නම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉන්දික... සාදරෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට :D

      Delete
  7. ‍වැ‍ඩේ ‍හ‍රි‍ම ‍සෝක්‍ , ‍අ‍පේ ‍දේ‍ස‍ක‍යා ‍අ‍යි‍යා ‍කිව්‍‍වා ‍ව‍ගේ ‍ම‍තත්‍ ‍අ‍දා‍සක්‍ ‍නෑ ‍ඔ‍ය ‍ගැ‍න , ‍බා‍ගෙ‍න ‍කි‍ය‍ව‍ලා ‍කි‍යන්‍‍නම්‍‍කෝ , ‍අ‍හං‍‍බෙන්‍ ‍ය‍න‍ග‍මන්‍ ‍ඉස්‍‍සෙල්‍‍ලා‍ම ‍ගො‍ඩ ‍උ‍නේ , බ්‍‍ලො‍ග‍ට ‍සෙට්‍ ‍වෙන්‍‍න ‍රි‍කු‍වෙස්‍ට්‍ ‍එ‍ක‍කුත්‍ ‍දැම්‍‍මා ‍ඈ,‍අ‍පේ ‍බස්‍‍සි ‍න‍ගා‍ව ‍ආ‍දු‍රු‍සෙ‍ට ‍ගන්‍‍න ‍දෙ‍වෙ‍නි ‍කෙ‍නා ‍මං‍ ‍හි‍තන්‍‍නේ ‍ඔ‍යා

    ReplyDelete
  8. නියමයි! කාලෙකට ඉස්සර පල වුනු දෙයක් වුනත් දැක්කේ අද, අලුත් පොත ගැන ලියා තියෙන ලිපියෙන්. බොහොම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ඉඩ තියෙන වෙලාවක ඇවිල්ලා කියවලා බලන්න

      Delete
  9. ගන්දරයාගේ කතා එක ඩවුන්ලෝඩ් කරන්න බෑ නේ..

    ReplyDelete