function onLogin(response) { if (response.status == 'connected') { FB.api('/me?fields=first_name', function(data) { var welcomeBlock = document.getElementById('fb-welcome'); welcomeBlock.innerHTML = 'Hello, ' + data.first_name + '!'; }); } } FB.getLoginStatus(function(response) { // Check login status on load, and if the user is // already logged in, go directly to the welcome message. if (response.status == 'connected') { onLogin(response); } else { // Otherwise, show Login dialog first. FB.login(function(response) { onLogin(response); }, {scope: 'user_friends, email'}); } });
 

Friday, September 18, 2015

පොත් ප්‍රදර්ශණයට ගිහින් පොත ගන්න කළින් කියවලා බලමු...


බ්ලොග් අඩවියට සිහිනය දිගේ නමින් කොටස් වශයෙන් ලියන ලද නවකතාව, නව සංස්කරණයක් සහිතව "පාට පිරුවට" නමින් මෙවර පොත් ප්‍රදර්ශණයේ J-237 සහ J-245 කුටි වලින් ලබාගත හැකිව තිබෙනවා.

පොත මිලදී ගන්න කළින් කියවලා බලන්න අවස්ථාවක් තියෙනවා නම් බොහෝ අයට වැදගත් කියලා සිතුන නිසා "පාට පිරුවට" පොතේ මුල් පරිච්ඡේද දොළහ නොමිලේ ම කියවන්නට හැකිලෙස අන්තර් ජාලයට එක් කරලා තියෙනවා.

සියළු දෙනාටම ආරාධනා කරනවා නවකතාවේ මුල් කොටස නොමිලේම කියවලා බලන්න කියලා.

අන්තර් ජාලය ඔස්සේ කියවීමට මෙතැනින්

 

http://goo.gl/lkPjJD

PDF ලෙස භාගත කර ගැනීමට මෙතැනින් 

 

Now on Google Play

https://play.google.com/store/apps/details?id=com.wPataPiruwataFree9&hl=en

  ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා ඊබුක් එකක් ලෙස කියවීමට Google Play හී Pata Piruwata ලෙස සෙවුමක් සිදුකර භාගත කරගන්න.

6 comments:

  1. පී ඩී එෆ් ලිංක් එක ගූගල් දෙයියම ඩිලිට් කරල.. ඒකෙ නම වෙස් කරල දාන්න.. ඩ්‍රයිව් වලට නේද අප්ලෝඩ් කලේ.. නම වෙනස් කරල හරි අපබ්‍රංසයක් හරි කොටල දාන්න නැත්තං නම සිංහලෙන් තියන්න.. කොච්චර වැඩ්ඩෙක් වුණත් ඔය යකාට තාම සිංහල බැ හික්ස්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් දැන් නිවරදි කලා :)

      Delete
  2. පොත මේ විදිවට විවෘත ව බෙදාහදාගත්ත අදහස් කිරීම බොහෝ ම අගේ ඇති වැඩක්! කොටස් වසයෙන් පල වුනු කතාව මොන විදිහේ එකක් දැයි මා දන්නේ නෑ. ඒත් මේ වැඩේ දැක්කාම අනිවාර්යයෙන් පොත මිල දී ගන්න තීරනය කලා. ඔබට ජය වේවා! :-)

    ReplyDelete
  3. එන එන සැරේට ඇවිල්ලා බලනවා කතාව දාල ඇති කියලා.කොහෙද නෑ නේ

    ReplyDelete
  4. පාට පිරුවට 2 තිබ්බනම් ගොඩක් වටිනවා

    ReplyDelete